Fast copy
මෙය නොමිලේ දෙන tool එකක්. ඔබගේ පරිගණකයට බාගතකරගන්න මෙතන ක්ලික් කරන්න.
Tera copy
මේක නියම බාන්ඩයක් ෆයිල්ස් copy සහ move කරගන්න. අනෙක් කරණය ඔබට පුළුවන් ඔබ යමක් copy හෝ move කරනා අතර තුර තාවකාලිකව නවත්වා තබා ඔබට අවශ්‍ය වෙලාවක නැවත නවත්වපු තැන ඉදන් පටන් ගන්න. ඒ වගේම කොපි උණු ෆයිල්ස් verify කරගන්නත් පුළුවන්. මෙතනින් ඔබට පුළුවන් නොමිලේ දෙන version එක බාගත කරගන්න.
Extreme copy
මේ utility එකට පුළුවන් ඔබේ ෆයිල්ස් කොපි කරන වේගය 20% ත් 120% ත් අතර වේගයකින් වේගවත් කරගන්න. මෙහි නොමිලේ දෙන version එක වගේම professional version එකකුත් තියෙනවා. "Tera copy" tool එකේ වගේම මේකෙත් පුළුවන් කොපි වන අතර තුර තාවකාලිකව නවත්වා තියන්න. ඒවගේම මෙහි ඇතුලත් error recovery විසදුමකුත්. මෙතනින් ඔබට පුළුවන් මෙය බාගත කරගන්න.
Minicopier
මේකත් අපේ වැඩේට පට්ටම මෘදුකාංගයක්. මේකේ අනෙත්වයේ නැති වැඩකෑලි කීපයක් තියෙනවා.කොපි වෙන වේගය අපිට manual හදාගන්න වගේ තව තවත් options තියෙනවා. මේක අපේ professional අයට ගොඩක් වැදගත් වෙයි. මෙය වින්ඩෝස් වලට වගේම Mac, Linux මෙහෙයුම් පද්දති වලටත් සහය දක්වනවා. බාගත කරගන්න මෙතන ක්ලික් කරන්න.
Supercopier
මෙයත් හොද ෆයිල් copy සහ move කරගන්න සහය වෙන මෘදුකාංගයක්. තවමත් beta version එකක් තමයි නිෂ්පාදකයින් හදුන්වාදිලා තියෙන්නේ. මෙතන ක්ලික් කරලා ඔබට පුළුවන් ඔවුන්ගේ download Page එකට යන්න.