PC 1 ලොක් කරනවානම් 'windows + L' හරි 'Crtl + Alt + Del' හරි තමයි ඔබන්නේ. ඒත් mouse click දෙකකින් උනත් PC 1 ලොක් කරන්න පුළුවන්.
මම කියන්නම් කොහොමද එක කර ගන්නේ කියලා.
Steps:
desktop එකය් right click කරලා new--> cereate shortcut.
Shortcut path 1 ට මෙන්න මේ ටික ටයිප් කරන්න “rundll32 user32.dll LockWorkStation”
click on NEXT.
තමන්ට කැමති නමක් දෙන්න.(LOCK PC).
Click on finish.