Sunday, December 1, 2013

Lock ද PC by 2 MOUSE ක්ලික්.


PC 1 ලොක් කරනවානම් 'windows + L' හරි 'Crtl + Alt + Del' හරි තමයි ඔබන්නේ. ඒත් mouse click දෙකකින්  උනත් PC 1 ලොක් කරන්න පුළුවන්.
මම කියන්නම් කොහොමද එක කර ගන්නේ  කියලා.
Steps:
desktop එකය් right click කරලා new--> cereate shortcut.

Shortcut path 1 මෙන්න මේ ටික ටයිප් කරන්න “rundll32 user32.dll LockWorkStation”


click on NEXT.
තමන්ට කැමති නමක් දෙන්න.(LOCK PC).

Click on finish.