Monday, January 13, 2014

ශ්‍රී ලංකාවේ නිර්මාණය කල ඩී. ජේ මෘදුකාංගය

                                        LiveDJ සිංහල බීටා 1.0



LiveDJ සිංහල යනු පෝටබල්, භාවිතා කිරීමට ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි. මෙය තවම පරීක්ෂා කරමින් ඇති බැවින් බීටා ඉදිරිපත්කිරීම ඔබ වෙත ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලංකාවෙන්ම නිර්මාණය කල ඩී. ජේ මෘදුකාංගය මෙයයි.

නිර්මාතෘ : ශාලිත සුරංග


Download