Tuesday, January 14, 2014

ඕනෑම ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන ඇප් එකක්


යම් දෙයක්,එය කුමක්ද යන්න ඔබට දැන ගැනීමට අවශ්‍යද?ඒ පිළිබඳව ලතැවීමට දැන් ඔබට කිසි සේත්ම උවමනා නැත.ඔබ කල යුතු වන්නේ curiofy නම් මේ මෘදුකාංගය  ඔස්සේ එහි snap shot එකක් upload කිරීම පමණි.cuorify ඒ පිළිබඳව ඔබට විස්තර සපයාවි.

 ඔබ කල යුතු වන්නේ එහි snap shot එකක් upload කිරීම ,නැතිනම් එය cuorify වෙතින් විමසීම පමණී.curiofy ඔබට අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් ඔබට පවසනු ඇත.






Download