Wednesday, January 22, 2014

ෆෝමැට් නොකර corrupted windows files ගොඩදාගමු.


OS එකට අදාළ Windows XP, Widows7, Vista CD/DVD එක ඩ්‍රයිව්(cd/dvd drive) එකට දාල.....
 

Start > Run > type "CMD"
type "sfc /scannow" enter


ඔය හදන් එන්නෙ අපූරුවට... ලස්සනට.


හාඩ් එකත් ෆෝමැට් කරන්න පුලුවන් වෙන්නෙත් වාර 125ක් විතරයි දැනට කීපාරක් ෆෝමැට් කලාද...?