Thursday, January 30, 2014

DVD එකක් ඕනෑම Format එකකින්, Sub එක්කම write කරමු




අපි Nero වගේ software එකක් DVD write කරන්න use කරනවනම් රටේ නැති ප්‍රශ්න. Format එක ගැලපෙන්නේ නෑ, Subtitle දාන්න බෑ, Software එකට ගොඩක් ලොකු Processor එකක් ඕන වෙනවලු. මේවා අහනකොට $%^*^$* තමයි මතක් වෙන්නේ.
හිතන්න ඔයාගේ ගෙදර ලග යාලුවෙක් ඔයාගෙන් player 1 බලන්න DVD එකක් write කරලා ඉල්ලනවා. ඔයාට ඒ subject එක බෑ කියලා දැන ගත්තොත්... පට්ටම චාටර්........!

 


මොනවද මේ Software එකේ තියන වාසි.
1. අපේ ලග ඇති ඕනෑම Video, Audio Format එකක් භාවිතා කළ හැකිවීම.
2. පහසුවෙන් Subtile එකතු කළ හැකිවීම
3. පහසුකම් අඩු කොම් එකක වුවද Software එක run කිරීමේ හැකියාව.
4. DVD menu පහසුකම

මේ software එක Run කිරීමට ඔබගේ පරිගනකයේ පහත අවම සුදුසුකම් තිබිය යුතුය
Windows 2000 Professional
256 MB RAM
Pentium 4 processor


Software 1 install කරලා Open කරන්න.



එහෙනම් DVD write කරන්න පටන් ගනිමු.

Add Title: ඔයාට write කරන්න අවශ්‍ය Video, Audio files ටික මෙතනට දෙන්න.



Edit Title: Video එකෙහි නම වෙනස් කිරීම, Subtitle එකතු කිරීම මෙහිදී කළ හැක.


Menu Settings: open menu එක වෙනස් කිරීම


Project settings: DVD එකෙහි නම වෙනස් කිරීම



වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැම දෙයක්ම කරලා ඉවර වුනාම Create DVD දුන්නනම් වැඩේ ගොඩ.

Download