Wednesday, January 8, 2014

තමන්ගේ files Torrent විදියට share කරමු!!


හැමෝම torrent පාවිචිචි කරනවා.නමුත් හුගක් අය දන්නේ නැහැ තමන් ගාව තියෙන ඔිනම ජාතියක files torrent එකක් විදියට හදලා share කරන්න පුලුවන් කියලා,අපි අද බලන්නේ එහෙම තමන්ගේ file එකක් toreent ඔස්සේ share කරන විදිය ගැනයි.


01. මෙ සදහා අපිට අපගේ torrent client program එක පාවිචිචි කරන්න පුලුවන්,මෙහිදි උදාහරනයක් විදියට දැනට හුගක් පිරිසක් භාවිතා කරන Utorrent Software එක යොදා ගන්නවා.


02. පලමුව Utorrent ඈතුලට ගිහින් රැපයේ පරිදි create new torrent කියන button එක click කරන්න.නැත්නමි file -> create new torrent විදියට යන්න.





03. දැන් ලැබෙන window එකේ Select Source කියන තැනට තමන්ට share කරන්න ඔීනි file එක තෝරලා දෙන්න.



04. ඊලගට පහත රැපයේ දැක්වෙන Trackers window එකට http://htt...on.org/ වෙබි අඩවියේ දැක්වෙන පරිදි trackers URL එකතු කරන්න.මෙය අනිවාරායෙන් කල යුතු කරැනක් නොවන අතර,මෙසේ torrent file එකක් create කිරිමෙදි ස්වංක්‍රීයවම Trackers එකතු වී පවති.
අවශ්‍ය නමි මෙම trackers එකතු කරන්න.



http://announce.torrentsmd.com:6969/announce http://tracker.bittorrent.am/announce http://announce.torrentsmd.com:8080/announce.php http://tracker.glotorrents.com:6969/anounce http://announce.torrentsmd.com:8080/announce http://retracker.hotplug.ru:2710/announce http://bt.eutorrents.com/announce.php http://tracker.halothe23.com/announce 



05. අන්තිමට ඒ window එකේ පහල Piece size එක auto Detect කරන්න,

Start Seeding කියන එක tick කරන්න.
Create and save as කියන button එක click කරන්න,එතකොට Torrent file එක create වෙනවා,file එක seed වෙන්නත් පටන් ගන්නවා.







06. දැන් අපි හදාගත්ත torrent file එක කටිටියත් එක්ක share කරගන්න පුලුවන්,ඒ සදහා kat.ph වැනි ප්‍රසිද්ද torrent service එකකට upload කරන්න.



07. මෙම ක්‍රමය මගින් තමා සතු ඔනම file එකක් torrent මගින් share කරන්න පුලුවන්.ඉහත දැන්වු පියවරයන් වඩාත් හොදින් දැන ගැනීමට පහත video එක බලන්න.




No comments:

Post a Comment