Saturday, January 4, 2014

සිංහල picture comments හදමු.


ෆේස්බුක් යන එන සියලු දෙනාටම අමුතුවෙන් කියන්න දෙයක් නෑ පට්ට ෆොටෝ කොමන්ට්ස් ඔයාලා දකිනවා ඇති.
අන්න ඒ වගේ ඔයාලගේ ක්‍රියේටිව් අදහස් දාලා තමන්ගේම කියලා ෆොටෝ කොමන්ට් එකක් හදා ගන්න දැං ඔයාට පුලුවන්.මේක කරන්නේ ONLINE PHOTO එඩිට් කරන වෙබ් අඩවියකින්.



මේක ලංකාවේ වැඩක් ඒ නිසා ගිහින් බලන්න හරිම ලේසියෙන් ඔයාලට මේ ෆොටෝ කොමන්ට් ඉක්මනින් හදා ගන්න පුලුවන්.



Site