Saturday, January 4, 2014

යුනිකෝර්ඩ් විදියට ටයිප් කරල සිංහල ඕනම පොන්ට් එකකට මාරු කරගමුද?


Singlish Word Processor

මේකෙන් අපිට සාමාන්‍යයෙන් යුනිකෝර්ඩ් ගහන විදියටම ගහන්න පුලුවන්. ඒත් මේකෙ තියෙන වැදගත් කම තමයි අපි නිකන් යුනිකෝර්ඩ් ගහන විදියටම අපිට ඕන කරන ඕනම දෙයක් ටයිප් කරගෙන ඊටපස්සෙ illustrator, photoshop, indesign, corel draw, word, ආදී ඕනම Software එකකට ගිහින් තමන්ට කැමති ඕනම සිංහල පොන්ට් එකකට මාරු කරගන්න පුලුවන්. මේක මෙහෙම කියනවට වඩා ඔයාලම අරගෙන බලන්න කියල මං කියනව මොකද ගොඩක් වටිනව මේක සිංහල ටයිප් කරන බැරි අයට. මේකෙන් ටයිප් කරන්න තියෙන්නෙ නිකන් අපි සුම් එකේ කොටන විදියටම තමයි. අපි උදාහරනයක් ගත්තොත් ''suum'' කියල ගැහැවුවම ''සූම්'' කියල පරිවර්ථනය කරගන්නව. මේකෙ office, unicode කියල දෙකක් තියෙනව. ඔයාල කරන වැඩෙ හැටියට තමයි මේක මාරුකරගන්න ඕන. මරුකරගන්න කියන්නෙ පොඩි ටික් එකක් දාන්න විතරයි තියෙන්නෙ. මේක වින්ඩොව්ස් 8 වෙනකන් සපෝර්ට් වෙනව. ඉතින් වැඩිය කතා කරන්න ඕනෙ නැහැනෙ පහලින් තියෙනව බඩුකෑල්ල' ගන්න තමයි තියෙන්නෙ. වැඩිය විස්තර ඕනනම් පල්ලෙහා ලින්ක් එකෙන් පලයන් හැබැයි කඩ්ඩෙන් තමා තියෙන්නෙ මචන්ලා.
මේකෙ ටයිප් කරනකොට ඉස්පිලි පාපිලි නිකන් වෙනස් වෙලා වගේ පෙනෙයි ඒක වැඩිය හිතන්න එපා
ඔයාල ඔයාලට ඕන පොන්ට් එකකට මාරු කරගත්තම නිකන්ම අකුරු ටික වෙනස් වෙයි.


                
 සම්පූර්නයෙන් ඉස්සුවේ zoom එකෙන්