Monday, January 6, 2014

WEB CAM එක CCTV CAM එකක් කරමු?



කැමතිද රුපියල් 400 වගේ සුළු මුදලකින් ගෙදරට ccvtv cam ටිකක ගෙදරට හයි කරන්න.
ඔන්න එහෙනම් ක්‍රමේ කරලා බලමු. web cam එකකින් spying cam එකක් විදියට වැඩ කරන එක තමා කරන්න යන්නේ.
Software එකේ නම තමා Vitamin d Video
මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක.තව ඒව ඇති.
මෙන්න Vitamin d Video ලින්ක් එක බාගන්න.
හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Install කර ගන්න එක.
මේක Install කරාට පස්සේ මේ විදියට තමා එන්නේ



මේක කොච්චර සුපිරිද කිව්වොත් web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙමේ move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා.



motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා. දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ vedio clip එක එක clip එකක් විදියට save වෙන නිසා.



අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා. උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන්.



 උපුටා ගත්තේ zoom එකෙන් 


 

No comments:

Post a Comment