Sunday, January 5, 2014

නොදන්නා සින්දුවක් ටක් ගාලා හොයාගමු.

 ඔන්න අපි හිතමු ඔයාලා එක අහ අහ ඉන්නකොට මොකක් හරි පට්ට සින්දුවක් යනවා.අපි සින්දුව මොකක්ද කියලා දන්නේ නෑ.අපිට මේ සින්දුව පොඩ්ඩක් මතක තියනවනම් ගොඩම තමා...


මුලින්ම මේ SITE එකට යන්න.

දැන් මේ SITE එකට ගිහින් ඔයාලට සින්දුවේ මතක තියන පොඩි කොටසක් කියන්න.
එළ නේ.සින්දුව හම්බුනා නේ.