Friday, February 14, 2014

Desktop Background එකට වීඩීයෝ එකක් දාන හැටි.


1.Setup එක right click කරලා Run as Administrator ක්ලික් කරන්න.


3.හැබැයි මේක වැඩකරන්නේ wmv/mpg වර්ගයේ වීඩියෝ වලට විතරයි. අවශ්‍ය වීඩියෝ එක රයිට් ක්ලික් කරලා පල්ලෙහා තියෙන විදිහට කරන්න.


4.එතකොට වැඩේ හරි.මේක play/ pause කරන්නත් පුළුවන්.

5.මේකට වීඩියෝ එකේ සද්දේ නෑ. හැබැයි සමහර අයට සද්දේ නැතුවත් බෑනේ.එහෙම අයට මෙන්න.

mixer එක ක්ලික් කරන්න.


ඊට පස්සේ

 
Download  



 

No comments:

Post a Comment