Tuesday, February 4, 2014

Google Chrome හරහා Google Play App Store එකෙන් Android App වල APK ගොනුව කෙලින්ම පරිගකයට


Android කට්ටියට වැදගත් වෙන පොඩි දෙයක්. සමහර App Phone එකෙන් Download කරන එක ඇත්තටම අවාසියිනේ. ස්පීඩ් නෑ , Data ඉවරයි , අතරමගදි Errors එනවා , App එක Unistall කරොත් ආයෙත් පාරක් බාගන්න ඕනේ ඔය වගේ ලෙඩ ගොඩයිනේ. ඉතින් ඒකට හොදම විසදුමක් තමයි Google Play App Store එකේ තියන App වල Install ගොනුව හෙවත් . APK එක කෙලින්ම පරිගණකයටම Download කරගන්න එක.
APK එක බාගන්න නම් වෙබ් බ්රව්සර් එක Google Chrome එක වෙන්න ඕනේ. මොකද මේකේදි අපි App එකක .APK එක පරිගණකයට Download කරගන්න පාවිච්චි කරන්නේ Google Chrome Extension එකක්. පට්ට ලේසියි.

හරි ඉස්සෙල්ලම Google Chrome වෙබ් බ්‍රව්සර් එක මෙතනින් බාගන්නකෝ. 

                               Download 

ඊලගට Google Chrome වෙබ් බ්‍රව්සර් එක Open කරගෙන " CTRL + H " Key එක Press කරලා එන Window එකෙන් "
Extensions " තෝරන්න. ( chrome://extensions/ )






ඊලගට මෙන්න මෙතනින් " APK Downloader Google Chrome Extension " එක බාගන්න.
                                       Download

ඊලගට Extension එකේ " Option " ක්ලික් කරන්න.
  
හරි මේ පියවර ටිකක් වැදගත් එකක්........ මෙතනදි ඔයාලා Google Play එකට Sign වෙද්දි දීලා තියන Email ID , Password එකයි. ඔයාගේ Android Device ID එකයි දෙන්න.
   
( Android Device ID එක බලාගන්න ක්‍රම දෙකකට පුලුවන්. Manualy හා Android App එකක් හරහා.)

* Manualy බලාගන්න ඕණ නම් ඔයාගේ Phone එකෙන් මෙන්න මේ Code එක ගහන්න. ( Open dial pad, call *#*#8255#*#* )

  
Android Device ID ලේසියෙන්ම මෙන්න මේ Android Device ID App එක හරහාත් බලාගන්න පුලුවන්.

Android Device ID App එක මෙතනින් බාගන්න.

                               Download 


ඒ ටික නිවැරදිව සම්පූර්ණ කරලා Sign In ක්ලික් කරන්න.


දැන් ඉතින් වැඩේ ඉවරයි....

දැන් https://play.google.com/store එකට ගිහින් ( Sign In වෙලා ඉන්න. ) කැමති App එකක් තෝරගන්න. තෝරගත්තම Google Chrome බ්‍රව්සර් එකේ Address Bar එකේ කෙලවරට වෙන්න මෙන්න මේ Icon එකක් ඇති. ඒක ඔබලා Andrpid App
එකේ .APK ගොනුව ලේසියෙන්ම ඔයාගේ පරිගණකයටම බාගන්න පුලුවන්..




  




 

No comments:

Post a Comment