Tuesday, February 4, 2014

MX Player Pro අලුත්ම එක


Android පාවිච්චි කරනවා නම් මේ ප්ලේයර් එක ගැන නොදන්නවා වෙන්න බෑ. මේකේ ෆ්‍රී වර්ෂන් එක තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. හැබැයි Pro එකේ ඊට වඩා තව වැඩකිඩ ගොඩක් කරගන්න පුළුවන්. මම මේ දෙන්න යන වර්ෂන් එක නිකුත් උනේ January 31, 2014 වෙනිදා. මේක Google Play Store එකෙන් ගන්න කැමති අය ඉන්නවා නම් මෙතනින් ගන්න. හැබැයි ඉතින් $5.61 වගේ මිලක් ගෙවල තමයි ගන්න වෙන්නේ. අපිට නම් කොහෙන්ද ඉතින් ඕව සල්ලි දීල ගන්න තරම් සල්ලි. එහෙම බැරි මම වගේ යට පහල තියන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. මේකේ තියන අලුත් වැඩ කෑලි තමයි මේ තියෙන්නේ,
Recognize cover arts.
Added subtitle up/down/zoom gestures.
Additional ARMv6 VFP, MIPS, and x86 codec package is not required anymore for Google play edition.
Make a workaround for crash on some Asus Android 4.3 devices using Intel Atom CPU.
Added three soft button display options for Android 4.4 on Settings > Player > Screen > Soft buttons.
Added folder hiding feature which allows excluding specific folders from the video folder list while keeping upper folders unchanged.


Download




No comments:

Post a Comment