Sunday, February 9, 2014

Ubuntu තියෙන Pen drive එකක් හදාගන්න හැටි



Ubuntu විතරක් නෙමේ Debian ,Mint,Fedora හා Windows 7/8 වුනත් එකකට දාලා හදාගන්න පුලුවන්).මුලින්ම කරන්න ඕනෙ Ubuntu Download කරගන්න .දැන් තව ඕන කරනවා 1GB විතර Pen එකක් හා Universal USB Installer කියන Software එක .
1st>>> Universal USB Installer එක Download කරාම ලැබුණ File එක Open කරන්න.ලැබෙන Window එකේ Agree Button එක Click කරන්න.

2nd>>> දැන් ඉහළින්ම ලැබෙන Drop Down List එක පාවිච්චි කරලා ඔයාලා දාන්න යන Operating System එක තෝරගන්න


3rd>>>
Brows Button එක මගින් මීට පෙරදී Download කරගත් Ubuntu iso File එක ලබාදෙන්න

4th>>>USB Flash Drive එක තෝරන්න.Create Button එක Click කරන්න.

5th>>>මීලඟට ලැබෙන Window එකේ Yes Click කරන්න.

මොහොතක් රැඳීසිටින්න.පහත ඇති Screen එක ලැබීලා තියෙනවානම් ඔයාලට Setup එක Close කරලා USB Pen Drive එක ගලවන්න පුළුවන්.දැන් Bootable Pen Drive එක ලෑස්තියි.

 

Download 

උපුටා ගත්තේ zoom අඩවියෙන් 



No comments:

Post a Comment