Tuesday, February 11, 2014

සුපිරිම Web Browser එකක්. ” Baidu Spark Browser ”



සුපිරිම සුපිරි Web Browser එකක්. කට්ටිය දැනටමත් Torch Web Browser එක පාවිච්චි කරලා ඇතිනේ. අද ගෙනාපු Web Browser එකත් Torch Web Browser එක වගේම All In One Web Browser එකක් කියලා කියන්න පුලුවන්. මේ Web Browser එකේ නම " Baidu Spark Browser " Torch Web Browser එකේ තියෙන විශේශාන්ග වලට අමතරව අලුත් විශේශාන්ග කීපයකුත් මේ Baidu Spark Browser එකේ තියනවා. මේකත් Torch Web Browser එක වගේම Chromium technology platform එකක්. මේකෙන් කිසිදු Torrent Client සොෆ්ට්වෙයා එකක් නැතිවම Web Browser එක හරහාම Torrent ගොනු හා Media Download , MP3 converter වැනි විශේශානග වලින්ද සමන්විතයි.
 

Baidu Spark Browser එකෙහි විශේශතා.
Media Download
Torrent Download
Pop-up video player
MP3 converter
Browser doctor
Recently closed tabs
Powerful Full Page Screen shot
Drag and Drop Provides More Possibilities

  
Baidu Spark Browser එක මෙතනින් බාගන්න.
 
http://www.softpedia.com/dyn-postdownload.php?p=234458&t=0&i=1 






තව විස්තර ගොඩයි. මෙන්න මේක බැලුවම තේරුම් ගන්න පුලුවන්.


 




No comments:

Post a Comment