Tuesday, March 11, 2014

පහසුවෙන් උපසිරැසි ගන්වන්න

Sub Title Workshop 6.0
ඔන්න අපේ කට්ටියට වටිනා සොෆ්ට්වෙයා එකක් ගෙනාව.මන් මේ ඔයාලට දෙන්නෙ උපසිරැසි කරන්න ගොඩක් ලේසි වටිනා සොෆ්ට්වෙයා එකක්. එක එක ක්‍රමේට,ලස්සනට,අර් ථාන්විතව උපසිරැසි ගැන්වුවත් ඒහි සාර්ථකත්වයට උපසිරසි ගැන්වූ මෘදුකාංගයත් කෙලින්ම බලපානවා. සබ් ටයිටල් වර්ක් ෂොප් කියන්නේ උපසිරැසි ගැන්වීම් මෘදුකාංග අතරින් ඉදිරියෙන් තිනෙන මෘදුකාංගයක් වගේම ඉතාමත් පහසුවෙන් ඔබට අවශ්‍ය ආකාරයට උපසිරසියක් එක් කර ගන්න පුලුවන් මෘදුකාංගයක්.ඒ වගේම වෙනත් භාෂාවකින් ඔබ ලබා ගන්නා උපසිරසිය තවත් භාෂාවකට පරිවර්තනය කල හැකියි.කරන හැටි පියවරෙන් පියවර කියනවාට වඩා පහත වීඩියෝව බැලුවොත් ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්.


ඉතිං උපසිරසි ගැන්වීම හිතුවට වැඩිය ලේසි වැඩක් වගේ නේද?එහෙනම් බා ගෙනම බලන්නකෝ කොහොමද කියලා.












ගත්තෙ zoom එකෙන් 



No comments:

Post a Comment