Monday, March 10, 2014

ONLINE ෆිල්ම් බලන්න පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්



ඔන්න මචන්ලා තියනවා ඉතාම පොඩි කට්ටියකට වැදගත් වෙන එලකිරි සොෆ්ට්වෙයා කෑල්ලක්. හොද Speed Unlimited Net Connection තියන කට්ටියට නම් වැඩක් වෙයි. අපි වගේ Time Base Package කට්ටියට නම් වැඩක් වෙන්නේ නෑ.. මේ Popcorn කියන සයිට් එකට ගිහින් ඒකේ තියන Software එක Install කරගන්න. ඊට පස්සෙ ඉතින් ෆිල්ම් බැලුවැකි ගින්දර වගේ. මේක Torrent හරහා තමයි stream වෙන්නේ. Cam කොපි නෑ ඔක්කොම BrRip තමා. 720 P , 1080 p වලින් කැමති Quality එකක් තෝරගෙන බලන්න පුලුවන්. තියන Film Set එක එලටම වර්ග කරලා තියෙන්නේ. තෝරගෙන් බලන්න විතරයි තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුවකරලම බලහල්ලකෝ.



මෙතනින් Popcorn කියන සයිට් එකට යන්න. ගිහිල්ලා Software කෑල්ල බාගෙන Install කරගන්න.

Download


For Windows 7 and above




Watch torrent movies instantly



මෙන්න මම ගත්තු Screen Shot ටිකක්.

Install කරගන්න.





Categeri එකෙන් කැමති Movie එක තෝරගන්න.





Quality එක තෝරගෙන Watch Now ක්ලික් කරන්න.





*****************************************


දැන් ඉතින් Popcorn එකක් කකාම ෆිල්ම් එක බලන්න.



ගත්තේ zoom එකෙන්



No comments:

Post a Comment