Saturday, April 12, 2014

Dongle එක Unlock නොකර ඕනිම සිම් එකක් දාල connect කරමු.


                    මෙච්චරයි කරන්න තියෙන්නේ.

ඉස්සෙල්ලම මෙන්නේ මේ Software කැල්ල Download කරගෙන Install කරගෙන Run කරගන්න

ඊට පස්සේ Dongal එකට ඕනිම සිම් එකක් දාල Connect වෙන්න. දැන් ඔයාගේ ඩොන්ගල් එකට කිසි හානියක් නෑ .




No comments:

Post a Comment