Saturday, April 19, 2014

ඔයාගේ කෙල්ල කොහෙද කියල phone 1 ම හොයමුද?



මේක කෙල්ල කොහෙද කියල කිව්වට ඔයාට මුළු පව්ලම ඉන්න තැන බලන්න පුළුවන් සොෆ්ට්වෙර් 1 ක් මේකෙන් වෙන්නේ ඔයාලගේ location 1ක Locate your family members with top-notch GPS technology කියන තාක්ෂනය හරහා ඔයාගේ දුරකතනයේ මැප් 1ක් මත පෙන්වීමය.




මෙම මෘදුකාංගය android, i phone , blackberry කියන දුරකථන හොදින් ක්‍රියා කරයි.

Official Website
 
Download App 

 
මෙම මෘදුකාංගය android, i phone , blackberry කියන දුරකථන හොදින් ක්‍රියා කරයි

මෙහි තවත් වැදගත් සේවාවන් වන්නේ (නොමිලේ ලැබෙන අමතර වාසි..)

Your family members can see each other, but no one else can see them
See hospitals, police and fire stations, as well as recent crimes and other threats
Use FamilyChannel™ to send short and sweet messages throughout the day
Only other family members can participate in group chats
Ditch potentially costly text messages.










 

No comments:

Post a Comment