Saturday, May 3, 2014

YouTube එකේ Video Open නොකර Thumbnail විදියට බලාගන්න Extension එකක්





Download





Download

මේක දැම්මට පස්සේ ඔයා මොකක් හරි දෙයක් YouTube එකේ සර්ච් කලර එක රෙසාල්ට් වීඩියෝ ලගට කසර් එක ගෙනිච්ච ගමන් ඒ වීඩියෝ එකේ තියන දේ Thumbnail විදියට බලාගන්න පුලුවන් ඉතින් Thumbnail බලලා වීඩියෝ එක බලනවද නැද්ද කියල තීරනය කරන්න පුලුවන් MBත් ඉතුරුයි.






No comments:

Post a Comment