Sunday, May 4, 2014

අපේ දක්ශයෙක් තවත් ගේම් එකක් හදල ගේම් එකේ නම "සිංඤො"


ගේම් එකේ නම "සිංඤො"


තාම මේක පොඩි ගේම් එකක්.මිශන්ස් 5යි තියෙන්නෙ.
බග්ස් හෙම ඇති.බග්ස්, තව එකතු කරන්න ඕනි ඒවා, අලුත් අය්ඩියා, ගේම් වලට අලුත් අය්ඩියා හෙම තියේ නම් කොමෙන්ටුවක් දාල යන්න.
මාකට් එකෙන් බෑවොත් රේට් කරල කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා.
එහෙනම් අලුත් මොන හරි දේකින් ආයෙ හමුවෙමු.
ජය වෙවා.

සිංඤො ගැන පොඩි හැන්දින්වීමක්-----------
ගේම් එකේ කරන්න තියෙන්නෙ මැප් එකේ තියෙන ඔක්කොම මැනික් එකතු කරගෙන යක්කු පරද්දල සිංඤො ගෙ නෝනා ගාවට යන එක.යක්කුන්ට ගහන්න තියෙන්නෙ මන්තර වලින්, ඒ වගේම තමා මග යනකොට විට තියෙනවා.විට කෑවම සිංඤොගෙ හෙල්ත් එක වැඩි වෙනවා.




















 






No comments:

Post a Comment