Monday, May 5, 2014

ඕනෑම දිනයක් සදහා හිරු උදාවන වේලාවන් බලා ගත හැකි Sun Rise Time App

මෙම මෘදුකාංගය මගින්  ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි.  මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.



Download




1 comment:

Post a Comment