Wednesday, May 28, 2014

Internet නැතුව Win 8/8.1 වල .NET Framework 3.5 Enable කරමු.

Windows 8 දාපුවාම ඒකෙ .NET Framework 3.5 අපි ඔන්ලයින් දාන්න ඕනේ.නැත්තම් අපට හරියට වැඩ කරගන්න බෑ.සමහර සොෆ්ට්වෙයා දාන්නත් බෑ.ඒක බලාගන්න පුළුවන් Windows Features වලට ගිහින්.

අපි දැන් බලමු කොහොමද මේක ඉන්ටර්නෙට් නැතුව Enable කරගන්නෙ කියලා.

මේක කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා එකකින්.

Download

සොෆ්ට්වෙයා එක ඕපන් කරගන්න දැන්.ඒක ඕපන් කරනකොට ෆයිල් එක උට Right Click කරල Run as Administrator තෝරන්න.

 දැන් Windows 8/8.1 DVD එක දාල ඕපන් උන වින්ඩෝ එකේ ඔයාගෙ CD රොම් එකේ Sources\sxs කියන folder එක තෝරල Start Installation කියන තැන Click කරන්න.