Sunday, July 6, 2014

සිංදුවක කටහඩ අයින් කරන නියම සොෆ්ට්වෙයා එකක්.


ඔන්න මේ සොෆ්ට්වෙයා එක නම් ඔයාලට ඩවුන්ලෝඩ් කරලා තියා ගත්තත් පාඩු නෑ.ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක්.
අපි මේ සදහා යොදා ගන්නේ Audacity කියන ජනප්‍රිය Free version මෘදුකාංගයක්.




8 Mb වෙනවා මෘදුකාංගයම 
Download 


මීට අමතරව ගීත වල කොටස් එකතු කිරිමට , අවශ්‍ය ගීත කොටස් පමණක් ලබා ගැනිමට , යනාදි වැඩ වලට ඇතුලුව සංගීතයට සම්බන්ද බෝහෝ Editing වැඩ වලට , මේක යොදා ගන්න පුලුවන්.







No comments:

Post a Comment