Sunday, July 6, 2014

Virus..!." ගාර්ඩ් එක චෙක් කර ගමු...

මෙය වයිරසයක් නොවන අතර ඔබගේ ප්‍රති වෛරස් මෘදුකාංගය පරික්ශා කිරීමට පමණක් පාවිච්චි කල හැක, තමන් භාවිතා කරනු ලබන ප්‍රති වෛරස් මෘදුකාංගය කුමක් වුවත් එය නිසියාකාරව වැඩ කරනු ලබයි නම් මෙමගින් පරික්ෂා කරගත හැක.. එහිදී පහත ආකාරයට මෙම 'ටෙස්ට් ' එක කල හැක.


01. නෝර්ට් පැඩ් එකේ නව ගොනුවක් විවෘත්ත කරගන්න,Start---> All Programs--> Accessories---> Notepad

02. ඉන් පසු මෙම කේතය එහි පේස්ට් කරගන්න " X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H* "

03. පසුව පරිඝනකයේ කැමති තැනක " *.txt " ලෙස SAVE කරගන්න.



ඔබගේ ප්‍රති වෛරස් මෘදුකාංගය නිසි ලෙස වැඩ කරනු ලබයි නම් , ප්‍රති වෛරස මෘදුකාංගය මගින් එය " Block"කරනු ලබයි. නැත හොත් එම "*.txt " එක " Scan." කර බලන්න , එවිට එය " වෛරසයක් " ලෙස හදුනා නොගත හොත් ඔබගේ ප්‍රති වෛරස මෘදුකාංගය , ක්‍රියාකාරී තත්වයේ නොමත..ඒ අනුව එම ප්‍රති වෛර්ස් මෘදුකාංගය ඉවත්කර නව මෘදුකංගයක් ඔබට ස්ථාපිත කරගැනීමට සිදුවේ .   
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි.  



No comments:

Post a Comment