Friday, August 22, 2014

රහස් පණිවිඩ යවමු.


මේ තියෙන්නෙ රහස් පණිවිඩ යවන්න හදපු Software එකක් , පාවිච්චි කරන්නෙ මෙහෙමයි.මෙතනින් බාගන්න software එක.https://docs.google.com/uc?authuser=...xport=download

මේකට මුල් පණිවිඩයක් දෙන්න Ex:- Hello friends
දැන් හංගන්න
හංගපු එක copy button එකෙන් copy කරලා යවන කෙනාට යවන්න
රහස් පණිවිඩය ලැබුණ කෙනා ඒක Paste කරන්න paste button එකෙන්
දැන් තේරුම බලන්න.

එලනෙ වැඩේ...ඔතනදි හංගන පණිවිඩය ආරක්ශීත වෙන්නෙ යතුරක් දැමොත් තමා ඉතින් යතුරක් දාලා හංගන පණිවිඩය බල කෙනාටත් ඒ යතුර දෙන්න ඕනෙ , එයා ඒ යතුර දාලා තමා තේරුම බලන්න ඕන. 


උපුටා ගත්තේ zoom අඩවියෙන්.  



 

No comments:

Post a Comment