Saturday, October 4, 2014

Windows 10 Technical Preview

Virtual PC වල අත්හදා බැලීමට.  


Microsoft සමාගම විසින් පසුගිය දින සිය මීලග Windows මෙහෙයුම් පද්දතිය වන Windows 10 හි Technical Preview පෙර නිකුතුව නිකුත් කරනු ලැබුවා. ඔබ මෙය අත්හදාබැලිමට කැමති අයෙක්නම් හා තවමත් ඔබ එය Download කරගත්තේ නැතිනම් ඔබට මෙම සබැදිය හරහා එය ලබා ගත හැක

Direct Download Now

Windows 10 Technical Preview x86 (2.9GB ISO)

Windows 10 Technical Preview x64 (3.8GB ISO)

Serial Key: NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR

අපි දැන් කතාකරන්න සුදානම් වෙන්නේ Windows 10 පෙර නිකුතුව අත්හදාබැලිම සදහා Virtual PC එකක් සකසා ගන්නා ආකාරය පිලිබදවයි.

Virtual environment එකක Windows 10 අත්හදා බැලීමට ඔබටත් අවශ්‍ය නම්, පහත උපදෙස් අනුව යන්න.

මුලින්ම VirtualBox මෘදුකාංගය ඔබේ පරිගණකයේ install කරගෙන එය open කරගන්න.
අලුත් virtual machine එකක් සාදාගැනීම සදහා ප්‍රදාන Window එකේ ඔබට දකින්න තිබෙන “New” button එක ක්ලික් කරන්න.


මීලගට ඔබ පහත රුපයේ පරිදි Name එක හා Type එක ලබාදී Version එක යටතේ Windows 8.1 තෝරන්න. (32bit හෝ 64bit ද යන්න ඔබ download කරගත් Windows Technical Preview පිටපත අනුව තේරිය යුතුයි)


මීලගට VirtualBoox ඔබට ලබාදෙන උපදෙස් අනුව යන්න. ඔබට පුළුවන් VirtualBox ලබාදෙන default option බාවිතා කරන්න.


එලෙස ඔබ Virtual PC එක සකසාගත්තායින් අනතුරුව ප්‍රදාන window එකේ තිබෙන “Settings” ක්ලික් කරන්න.


Settigns යටතේ ඇති “Storage” ක්ලික් කර “Controller: IDE” යන්නට දකුණු පසින් ඇති Add CD button එක ක්ලික් කරන්න. දැන් “Choose Disk” ක්ලික් කර ඔබ කලින් download කරගත් Windows 10 ISO image එක තෝරා දෙන්න.


මීලගට “Start” button එක ක්ලික් කර ඔබ සාදාගත් Virtual machine එක ක්‍රියාත්මක කර ඔල්බට පුළුවන් Windows 10 install කිරීමේ ක්‍රියාවලිය ආරම්බ කරන්නට.






Windows 10 ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු ඔබට පුළුවන් ඔබේ Virtual PC එක හරහා Windows 10 බාවිතය ආරම්බ කරන්නට.

උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි.  

 



 

No comments:

Post a Comment