Friday, October 17, 2014

වින්ඩෝස් කී බැක්අප් කිරීම


කොහොමද වින්ඩෝස් 10 / 8(.1) / 7 ඔරිජිනල් තියන කෙනෙකුගෙන් එයාට නොදැනිම කී එක උස්සන විදිහ.



ඒ විතරක් නෙවෙයි, ලඟදි ආපු වින්ඩෝස් 10 ප්‍රේවීව් එකෙ කී එක උනත් ගන්න පුලුවන්.

කරන්න ඕන මෙච්චරයි, නෝට්පෑඩ් එක ඕපන් කරගෙන මෙතන පහලින් තියන කෝඩ් එක අඩුපාඩුවක් නැතිව සම්පූර්ණයෙන්ම කොපි කරගෙන පේස්ට් කරන්න.


Option Explicit Dim objshell,path,DigitalID, Result Set objshell = CreateObject("WScript.Shell") 'Set registry key path Path = "HKLM\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\" 'Registry key value DigitalID = objshell.RegRead(Path & "DigitalProductId") Dim ProductName,ProductID,ProductKey,ProductData 'Get ProductName, ProductID, ProductKey ProductName = "Product Name: " & objshell.RegRead(Path & "ProductName") ProductID = "Product ID: " & objshell.RegRead(Path & "ProductID") ProductKey = "Installed Key: " & ConvertToKey(DigitalID) ProductData = ProductName & vbNewLine & ProductID & vbNewLine & ProductKey 'Show messbox if save to a file If vbYes = MsgBox(ProductData & vblf & vblf & "Save to a file?", vbYesNo + vbQuestion, "BackUp Windows Key Information") then Save ProductData End If 'Convert binary to chars Function ConvertToKey(Key) Const KeyOffset = 52 Dim isWin8, Maps, i, j, Current, KeyOutput, Last, keypart1, insert 'Check if OS is Windows 8 isWin8 = (Key(66) \ 6) And 1 Key(66) = (Key(66) And &HF7) Or ((isWin8 And 2) * 4) i = 24 Maps = "BCDFGHJKMPQRTVWXY2346789" Do Current= 0 j = 14 Do Current = Current* 256 Current = Key(j + KeyOffset) + Current Key(j + KeyOffset) = (Current \ 24) Current=Current Mod 24 j = j -1 Loop While j >= 0 i = i -1 KeyOutput = Mid(Maps,Current+ 1, 1) & KeyOutput Last = Current Loop While i >= 0 keypart1 = Mid(KeyOutput, 2, Last) insert = "N" KeyOutput = Replace(KeyOutput, keypart1, keypart1 & insert, 2, 1, 0) If Last = 0 Then KeyOutput = insert & KeyOutput ConvertToKey = Mid(KeyOutput, 1, 5) & "-" & Mid(KeyOutput, 6, 5) & "-" & Mid(KeyOutput, 11, 5) & "-" & Mid(KeyOutput, 16, 5) & "-" & Mid(KeyOutput, 21, 5) End Function 'Save data to a file Function Save(Data) Dim fso, fName, txt,objshell,UserName Set objshell = CreateObject("wscript.shell") 'Get current user name UserName = objshell.ExpandEnvironmentStrings("%UserName%") 'Create a text file on desktop fName = "C:\Users\" & UserName & "\Desktop\WindowsKeyInfo.txt" Set fso = CreateObject("Scripting.FileSystemObject") Set txt = fso.CreateTextFile(fName) txt.Writeline Data txt.Close End Function
මේක දැන් සේව් කර ගන්න. නම කැමති එකක් දෙන්න. නමුත් එක්ස්ටෙන්ෂන් එක .vbs වෙන්න ඕන.
Ex: "BackupWindowsKey.vbs"



දැන් මේ ෆයිල් එක ඩබල් කිලික් කරන්න. මේක පෙන් එකක දාගත්තා නම් යන යන තැන කී ටික ගන්න පුලුවන්.


Download




No comments:

Post a Comment