Wednesday, October 8, 2014

Virus නිසා අතුරුදහන් වන සමහර features නැවත අරගන්න කියාපු භාන්ඩෙ.

සමහර Virus පරිගණකයට ආවට පස්සෙ ඒව ඔය ජනප්‍රිය Virus Guard වලින් අයින් කලත් පහළ තියෙන Virus නිසා ඇතිවෙන අවුල් හදාගන්න බැරිවෙන අවස්ථා ඕනි තරම් තියෙනවනෙ... ඉතිං අපේ අයියල OS (Operating System) එක ආපහු දානවා... ආපහු එහෙම කරන්න ඕනි නැහැ.

Virus නිසා...

My computer icon අතුරුදහන් වීම
Task manager අතුරුදහන් වීම
Control panel අතුරුදහන් වීම
Search tab එක වැඩ නොකිරීම
Registry වෙනස් වීම
System restore කරන්න බැරි වීම
Folder options අතුරුදහන් වීම
Host files වෙනස් වීම
Context menu අතුරුදහන් වීම
Cmd console වැඩ නොකිරීම
Task scheduler වැඩ නොකිරීම
Ms-Config වැඩ නොකිරීම...




වගේ ගොඩක් දේවල් වලටයි, ජනප්‍රිය කියන හැම Virus එකක්ම සාර්ථකව පරිගණකයෙන් Remover කරල දාන්න හොද විසදුමක් තමයි මේ Software එක.



Visit Website 

Download  

උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි. 



 

No comments:

Post a Comment