Saturday, October 18, 2014

How to Hide the Stupid Search Button on the Windows 10 Taskbar


මුලින්ම මෙන්න මෙ Software එක Download කරගෙන install කරගන්න. 

දැන්  file explorer window වල  Adress Bar  එකේ මේ පෙන්නල තියෙන විදිහට shell.startup යන විධානය Type කර Enter Key එක තද කරන්න. 

 දැන් ඔය Window එකේ Right Click කර මේ විධානය තනන්න. New -> AutoHotkey Script

දැන් ඒ හදපු විධානය උඩ Right Click කර Edit වලට ගිහින් මෙන්න මේ Code එක ඇතුල් කර Save and Exit වෙන්න.

Control, Hide, , Search, ahk_class Shell_TrayWnd
ඊට පස්සේ ඒ හදපු Script එක Double Click කරන්න.  






No comments:

Post a Comment