1. ගුවන් යානා වේලාවන් පිලිබඳ තොරතුරු ලබාගන්න
2 ටයිමර් එකක් ලෙස
ඉක්මනින්ම "වෙලාව සටහන් කරගැනීමට" අවශ්‍යයද ? ගුගල් භාවිතයෙන් ටයිමර් තියන්න
3 ටිප් එක කැල්කියුලේට් කරන්න
වේටර් ට දෙන්න ඕන ටිප් එක හදාගන්න
4 ලේසියෙන් සින්දු හොයාගන්න
5 පොත් ගැන විස්තර හොයන්න
6 සුර්යෝදයේ වෙලාව දැනගන්න
7 සම්මුඛ සාකච්චාවකට යනවනම් විස්තර කලින්ම හොයාගෙන යන්න
8 ගුගල් අනිත්පැත්ත ගහන්න
do a barrel roll කියලා සර්ච් කරලා ඔබේ යාළුවන්ව පුදුමයට පත් කරන්න
9 ආහාරවල පෝෂ්‍ය ගුණය සංසන්දනය කරන්න
10 “Google gravity”, හා “I’m feeling lucky” ලෙස ටයිප්කොට වෙන දේ බලන්න
#11 ගණක යන්ත්‍රයක් ලෙස ගූගල් භාවිතා කරන්න
12 google.lk image සර්ච් වෙත ගොස් Atari Breakout ලෙස ටයිප් කොට ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත
13. ඔබ යමක් සොයන විට වදනක් ඉදිරිපිටට සෘණ ලකුණක් යෙදුවහොත් එම වචනය නැතුව ඔබේ සෙවුම ලබා දේ
14. චිත්‍රපට ගැන ඉක්මනින් විස්තර දැනගන්න
15. මිනුම් පරිවර්තකයක් ලෙස
16. වදන් පරිවර්තනය කරගැනීම සඳහා
17. “tilt” ටයිප් කරලා සර්ච් කරලා වෙන්නේ මොකද බලන්න
18, කාලගුණය ගැන ලේසියෙන් පහසුවෙන් දැනගන්න
19. Zerg rush ලෙස ටයිප් කොට ගූගල් සමග ක්‍රීඩාවේ යෙදෙන්න
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි.
No comments:
Post a Comment