Saturday, October 18, 2014

ගුගල් ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්

1. ගුවන් යානා වේලාවන් පිලිබඳ තොරතුරු ලබාගන්න
[​IMG]








2 ටයිමර් එකක් ලෙස
ඉක්මනින්ම "වෙලාව සටහන් කරගැනීමට" අවශ්‍යයද ? ගුගල් භාවිතයෙන් ටයිමර් තියන්න


[​IMG]








3 ටිප් එක කැල්කියුලේට් කරන්න
වේටර් ට දෙන්න ඕන ටිප් එක හදාගන්න


[​IMG]




4 ලේසියෙන් සින්දු හොයාගන්න

[​IMG]








5 පොත් ගැන විස්තර හොයන්න

[​IMG]








6 සුර්යෝදයේ වෙලාව දැනගන්න

[​IMG]








7 සම්මුඛ සාකච්චාවකට යනවනම් විස්තර කලින්ම හොයාගෙන යන්න

[​IMG]








8 ගුගල් අනිත්පැත්ත ගහන්න
do a barrel roll කියලා සර්ච් කරලා ඔබේ යාළුවන්ව පුදුමයට පත් කරන්න



[​IMG]


9 ආහාරවල පෝෂ්‍ය ගුණය සංසන්දනය කරන්න
[​IMG]
10 “Google gravity”, හා “I’m feeling lucky” ලෙස ටයිප්කොට වෙන දේ බලන්න

[​IMG]

#11 ගණක යන්ත්‍රයක් ලෙස ගූගල් භාවිතා කරන්න

[​IMG]


12 google.lk image සර්ච් වෙත ගොස් Atari Breakout ලෙස ටයිප් කොට ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත
[​IMG]

13. ඔබ යමක් සොයන විට වදනක් ඉදිරිපිටට සෘණ ලකුණක් යෙදුවහොත් එම වචනය නැතුව ඔබේ සෙවුම ලබා දේ
[​IMG]
14. චිත්‍රපට ගැන ඉක්මනින් විස්තර දැනගන්න
[​IMG]
15. මිනුම් පරිවර්තකයක් ලෙස
[​IMG]
16. වදන් පරිවර්තනය කරගැනීම සඳහා [​IMG]

17. “tilt” ටයිප් කරලා සර්ච් කරලා වෙන්නේ මොකද බලන්න
[​IMG]

18, කාලගුණය ගැන ලේසියෙන් පහසුවෙන් දැනගන්න
[​IMG]
19. Zerg rush ලෙස ටයිප් කොට ගූගල් සමග ක්‍රීඩාවේ යෙදෙන්න
[​IMG]
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි.


 

No comments:

Post a Comment