Sunday, October 19, 2014

low connection වල high speed internet


hutch 2g වගේ low internet connection වලදී high speed internet යන්න (MB 4) ක පොඩි බඩුවක්.ඒ තමයි avant browser 1.(MB 4 යි. ) මෙම සුපිරි වේගවත් web browser 1 මගින් low internet connection 1 කදී උවත් සුපිරි වේගයෙන් අන්තර්ජාලයේ සැරිසරීමට ගොඩක් options මේකෙ තියෙනවා. example විදිහට ad block, flash block , script disable , disable sounds , pop-up block වගේ සුපිරි පහසුකම් රැසක් අති avant browser 1.









No comments:

Post a Comment