Monday, August 24, 2015

How To Get Classic Windows 7 Games In Windows 10


Step 1 : පලමුව මෙතන Click කරලා Setup File එක අරගන්න. (170 Mb).

Step 2 : ඊට පස්සෙ ඒ RAR file එක Extract කරගන්න. 



Step 3 : ඊටපස්සෙ Setup එක Click කරලා සමාන්‍ය විදිහට install කරගන්න.