Sunday, August 23, 2015

How to Make Windows Photo Viewer Your Default Image Viewer on Windows 10


Step 1: පලමුවෙන්ම Start එකට ගිහින් Setting වලට යන්න. 



Step 2 : දැන් පලමුවෙන්ම තියෙන System කියන තැන Click කරන්න. 



Step 3 : දැන් වම් පැත්තේ පහලටම ගිහින් Defualt Apps වෙත යන්න. 

Step 4 : දැන් දකුනු පැත්තේ පහලටම ගිහින් Photo Viewer තොරන්න. 



Step 5 : දැන් Photo Viwer Click කරලා එන Menu එකෙන් Windows Photo Viwer තොරන්න. 



මේ Software එකෙන්  Windows 7/8.1 පාවිච්චි කරලා Windows 10 වලට Upgrade කරපු අයට කෙලින්ම Registry Setting වෙනස් කරලා හදාගන්න පුලුවන්.  

Download - (1 Mb)