Tuesday, August 18, 2015

Windows 10 සැබවින්ම සරලයි.


මෙතෙක් පැවති Microsoft සම්ප්‍රධාය වෙනස් කරමින් Microsoft සමාගමේ තම නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 10 නිකුතුව මේ වන විට පැමින අවසන්ය.

 Microsoft සමාගම වින්ඩෝස් දුරකතන මෙහෙයුම් පද්ධතියේ සිට ඩෙස්ක් ටොප් මෙහෙයුම් පද්ධතිය දක්වාම නව පහසුකම් ‍රැසක සමග වඩාත් නම්‍ය සුවපහසු මෙහෙයුම් පද්ධතියක ගෙන එන්නට සමත්ව ඇත. 

නිල නිකුතුවෙන් පසුව මේ වන විට Windows 10 මෙහෙයුම් පද්ධතිය ලොවපුරා පරිගණක මිලියන 14කට අදික ප්‍රමානයක ධාවනය වෙමින් ඇති බවට Microsoft නිවේදනය කර සිටිනවා. 

Windows 10 ගැන

Windows 8.1 වලටත් වඩා fast & smooth.කිසිම අව්ලක් නෑ දැනට . සුපිරි.

අනික drivers එහෙම ගොඩක් දුරට update ඒකෙන් එනවා. සමහර drivers වැඩ නැත්තම් බයවෙන්න දෙයක් නෑ. 

දැන් අපි බලමු කොහොමද දාන්නේ කියලා.   

System requirements.
  • Processor:
    1 gigahertz (GHz) or faster processor or SoC
  • RAM:
    1 gigabyte (GB) for 32-bit or 2 GB for 64-bit
  • Hard disk space:
    16 GB for 32-bit OS, 20 GB for 64-bit OS
  • Graphics card:
    DirectX 9 or later with WDDM 1.0 driver
  • Display:
    800x600
 1. බාගන්න.

Windows 10 Pro 32bit/ 64bit


Windows 10 All In One Editions 8 in one RTM   


 2. ගත්ත ගමන් full format කරලා install කරන්න එපා.

3. ඕකෙන් හරි torrent වලින් හරි අරගෙන DVD එකකට burn හරි USB bootable හරි කරගන්න.


4. මේකෙන් Windows 10 Activate කරගන්න. 
Download 

When you first boot the computer you’ll see a screen like this one:

Click Next and you’ll be taken to the Install now button screen. Which obviously you should click.

 custom install.


 At this point you’ll need to pick where to install Windows 10. You might need to delete or create a partition, but if you are using a virtual machine, you can just click Next.

And now it will install.






We’d recommend just using the express settings if you are using a test machine — use Custom if you’re really going to use the computer.


And now you can sign into your Microsoft account.


Want to use OneDrive? It’s nicely integrated into Windows, so we just left it alone.

And now a colorful screen that tells us things are happening.

And finally, we are at the desktop! Note that the desktop on the full release of Windows 10 looks different, and this screenshot came from a pre-release version.
Now click that Start button. Click it. You know you want to.