01. ඕනම ෆයිල් එකක් add කරගන්න ඈකි.
02. CD/DVD/bootable disk, Pen වගේ ඒවාට පටගාලා සෙට් කොරගන්න ඈකි.
03. ඕපන් වෙන්නේ සීඩී රෝම් එකේ නිසා කොම්පූටරේ අදුනගන්නේ read only එකක් විදියට නිසා ඇතුලේ ෆයිල්ස් එඩිට් වෙන්නේ නෑ
04. පාවිච්චි කොරන්න ඕන උනාම unzip අරව මේවා නෑ, mount කරන්න විතරයි තියන්නේ, එසැනින් වැඩ.
05. virtual ROM ඕන තරං හදන්න ඈකි හින්ද එක පාර ගොඩක් පාවිච්චි කරන්න ඈකි.
06. සමහර ඔය සීඩී වල එන magazine එහෙම කොම්පූටරේට copy කරාට වැඩක් නෑනේ. ඒවා ISO කලාම වැඩ කරනවා.
ඉස්සෙල්ලම Power ISO ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් trail එක.
හරි දැන් එක install කරගන්න, මතක ඇතුව පහල තියන විදියට select all දෙන්න, ඒ වගේම කැමති virtual ROM ප්‍රමාණයක් දෙන්න
හරි දැන් කොම්පූටරේ restart කරන්න.
දැන් ඉතිං පාවිච්චි කොරන්න්යි තියෙන්නේ.
දැන් එන එකෙන් ISO සිලෙක්ට් කොරන්න
දැන් කොපි වේවි.
හරි මවුන්ට් කරන එක හෙන සරල වැඩක්
ඉස්සුවේ එලකිරියෙන්