Saturday, May 7, 2016

Apple නැතුව Apple දාමු.


VGA Adapter Out තියෙන මොනිටර් වලට වැඩ කරන්නේ නෑ
අඩුම තරමේ හොද එකක් VGA to DVI / HDMI Converter 1 වත් ඕන වෙනවා
DVi / HDMI වැඩ කරනවා
Ram එක නම් 8GB වත් ඕන
4GB තියාගෙන ලොකු වැඩ කරන්න අමාරුයි Illustrator / photoshop වගේ ඒවා. 



1. මුලින්ම yosemite-zone-10-10-1-dmg එක download කරගන්න ඕන

http://kickasstorrentsim.com/yosemit...4.html#comment
2 ඊට පස්සේ TransMac එක Download කරගන්න මේක නම් පොඩි MB size එකක් 8GB Pen එකක් ගහන්න ඕන දැන් PC එකට




  
පෙන් එකෙන් boot කරන්න කලින් USB MOUSE එකයි USB Keyboard එකයි හැර අනිත් USB Items ඔක්කොම ගලවන්න..
Hard Disk එකට වැඩි ගාණක් තියෙනවා නම් Install කරන HDD එක විතරක් තියලා අනිත් ඒවා ගලවන්න.
පස්සේ මේ ඔක්කොම හයි කරන්න පුලුවන් Install උනාම

 
3 Trans Mac එක කරලා ඕපන් කරලා පෙන් එක මේ විදියට Format කරන්න.


  

4 Pen එක Format උනාට පස්සේ Download කරපු DMG Image එක select කරලා මේ විදියට Restore with Disk Image කරන්න. 






5 දැන් Bios ටික හදන්න.

  Load Optimized Defaults
පෙන් එක Boot Priority එකේ උඩට ගන්න
VT-d : disable කරන්න
CFG-Lock : disable කරන්න (තියෙනවා නම් විතරක්)
Secure Boot Mode : disable කරන්න (තියෙනවා නම් විතරක්)
OS Type : Other OS කරන්න (තියෙනවා නම් විතරක්)
Save and exit.


6 දැන් මෙහෙම ආවම Enter කරන්න.


දැන් ටිකක් වෙලා ගියාම මේ Screen එකට එයි
මේකට ආවේ නැත්තම් කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා

{නෝර්මල් විදියට වැඩ කලේ නැත්තම් Safe Mode Command එක දීලා බලන්න.
ඒත් නැත්තම් Verbose Mode එකෙන් ගියාම Error තියෙන තැන halt වෙනවා. එතනින් අපිට වැරැද්ද බලාගන්න පුලුවන්

-v
(මේක Verbose Mode එක)
-F (මේක Boot Flag එකට එකක්)
-X (මේක Safe Mode එක)}




හරි දැන් ඔකෙන් පැන්නට පස්සේ මෙතනට එනවා
හැබැයි Install කරන්න හාර්ඩ් එක පෙන්නන්නේ නෑ
දැන් Disk Utility යන්න ඕන


හරි දැන් HDD එක Erase වලට ගිහින් Mac Osx Journeled වලට Format කරගන්න.
මතක තියාගන්න 1TB වලට වඩා HDD පෙන්නන්නේ නෑ Mac වල ඒවා Partition දෙකකට කඩන්න වෙනවා.
දැන් කැමති නමක් දීලා Erase කරගන්න.



දැන් Disk Utility වලින් Exit වෙන්න..
දැන් පේන්න ඕන අපි Format කරගත්ත HDD එක
ඒත් තාම Install කරන්න එපා..
Customize ඔබලා තමන්ට අදලා drivers / Etc විතරක් Select කරන්න
වැරදි ඒවා Install කලොත් වැඩ කරන්නේ නැති වෙනවා
ඒ නිසා තමන්ගේ Mother Board එකේ Specs එක නෙට් එකෙන් Search කරලා Install කරන්න
උදා : මගේ MotherBoard එක b85-hd3
ඒකට එන Audio driver එක තමයි

ALC 892
ඒවගේ තමන්ගේ එක බලලා කරන්න දන්නේ නැත්තම් මුකුත් කරන්න එපා
පස්සේ Install කරන්න පුලුවන් ඒවා


Bootloader වලින් එකක් තෝරන්න දැන් මේක නැත්තම් පෙන් එක නැතුව boot වෙන්නේ නෑ.
Select කලේ නැතත් පස්සේ Install කරගන්න පුලුවන් Multibeaset වලින්


දැන් මේක Install වෙයි. ටිකක් වෙලා යයි. පෙන්නන වෙලාව නම් බොරු මේවගේ..

දැන් Install වෙලා ඉවර උනාම Restart කරලා
First Boot එක HDD එකට දෙන්න
PC එක On උනාම මේවගේ එකක් එයි (තමන් තෝරගත්ත Bootloader එක අනුව)
දැන් Install කරපු HDD එක select කරලා Enter කරන්න
හරියට කලා නම් මේ වගේ Desktop එකට එයි.
කලින් වගේම ලෝඩ් උනේ නැත්තම් අර වගේ Commands ගහන්න වෙනවා





මේකෙන් Install වෙලා ඉවර උනාම Message එකක් එයි. එතනක් මුකුත් කරන්න එපා
මහහැරිච්ච Drivers ටික Install කරගන්න පුලුවන් Multibeast වලින්


මේ ඔක්කොම කලාට පස්සේ සුපිරි ස්පීඩ් තියෙන ඇපල් මැෂිමක් වගේ වැඩ කරන්න පුලුවන්.


උපුටා ගත්තේ එලකිරියෙන්.