Saturday, May 7, 2016

Chat කරන අයට නියම software කෑල්ලක්.

මේකෙ නම Franz මේකෙන් නොයෙක් විදිහේ පහසුකම් ලබාගන්න පුලුවන් 14 messenger services තියනවා. වැදගත්ම දේ තමයි මේක Linux, Windows, Apple 3ටම සපෝට්. Slack, WhatsApp, WeChat, HipChat, Facebook Messenger, Telegram, Google Hangouts, GroupMe, Skype ඒව මේකෙන් පාවිච්චි කරන්න පුලුවන්.
  
Download