Thursday, December 29, 2016

WhatsApp වල Desktop App එක.



ඔන්න WhatsApp App එක Windows PC වලටත් දැන් හදුන්වා දීලා. කලින් තිබ්බේ Google Chrome වෙබ් බ්‍රව්සරයෙන් හරහා තිබ්බ එකක්නේ. ඔන්න හදුන්වා දීලා තියනවා Windows PC & Mac වලට ඒගොල්ලන්ගේ WhatsApp Desktop App එක.


Download