Friday, December 30, 2016

How To stop Auto Updating ON windows 10


Windows  7 වගේ USe  කරන අයට  තිබ්බ අවුලක් තමා Windows  auto  update  වෙන එක . සමහර වෙලවට මෙහෙම auto  update  වෙන එක නිසා අනවශ්‍ය විදියට data  උනත් ඉවර වෙනවනේ . windows  10 එකේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ update  වෙන එක අපිට ගොඩක් ලේසියෙන් නවත්තන්න පුළුවන් . එකට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක් .
Windows  KEY + R  ඔබන්න එන dialog  box  එකේ services.msc කියල type  කරලා Enter කරන්න .

ඊට පස්සේ windows  update  කියන එක click  කරලා run  වෙන එක Stop  කරන්න ඊට පස්සේ chcek  box  එකට ගිහින් disable  කරන්න . ඊට පස්සේ වැඩේ හරි ...



***හැබැයි windows  app  store  උසේ කරනකොට අයෙ  මේක enable  කරන්න මොකද ඊට පස්සේ තමා ඕන app  එකක් download වෙලා install  වෙන්නේ . ඊට පස්සේ අයෙ  disable  කරලා දාන්න...