Tuesday, January 3, 2017

Internet Download Manager එකට සමුදෙමු.


මේකේ නම ANT Download Manager. මෙකෙන් අපිට Internet Download Manager එක පාවිච්චි කරපු විදිහටම පාවිච්චි කරන්න පුලුවන්. කිසිම කරදරයක් නැ.

මම දෙන්නේ PRO file එක. ඒක බාගෙන patch file එකක් ඇති ඒ file එක run කරලා activate කරගන්න.

Download

***හරියට activate උනෙ නැත්නම් මුලින්ම Install කරපු තැනට යන්න.

ඊටපස්සේ ant.exe කියන file එක delete කරන්න.

ඊටපස්සේ AntDM.exe.BAK කියන file එක rename කරගන්න AntDM.exe යන නමින්.

ඊටපස්සේ නැවත patch එක run කරන්න.