Saturday, September 28, 2013

4ටො 1කක් අස්සෙ රහස් පනිවිඩ අරිමු

දැන් කියලා දෙන්න යන්නෙත් ෆට්ට වැඩක් මෙක අවිල්ලා හොර වැඩ කරන අයට තමයි වැදගත් වෙන්නෙ,,

හරි අපි මුලින්ම මෙ සොෆ්ට්වැයර් කැල්ලක් ගැන පොඩ්ඩක් ඉගන ගනිමු

මේකට කියන්නේ. Steganography කියලා.

ඔන්න එහෙනම් පහලින් බා ගන්න
DOWNLOAD

පස්සෙ ඉන්ස්ටොල් කර ගන්න

මුලින්ම Open Image කියන එක ඔබලා ඔයාලට කැමති තැනකින් පින්තූරයක් Open කරගන්න. ඊට පස්සේ Edit Text කියන කොටුවට පහලින් තියෙන ලොකු කොටුවේ ඔයාලගේ පණිවිඩය ලියන්න.


දැන් Hide Text කියන එක ඔබන්න. ඊට පස්සේ කැමති තැනක පින්තුරේ සේව් කරගන්න පුළුවන් Save Image කියන එක එබුවාම. එහෙම තියෙන පින්තුරෙක තියෙන පණිවිඩයක් බලන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක තියෙන කෙනෙකුට විතරයි. ඒකත් මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා විතරයි.