Saturday, September 28, 2013

Internet පාවිච්චි කරද්දි එන error messages ටිකක්

ඉන්ටර්නෙට් පාවිච්චි කරන කොට අපෙ යලුවන්ට සමහර error messages එනව නෙද නොයෙක් ආකාරයේ.බොහො දෙනාට මෙම error message ගැන නිසි අවබොදයක්‌ නොමැත.හරි මෙන්නෙ

එහෙනම් එවා ගැන පොඩි හැදින් විමක්......

400 Bad request

මෙමගින් කියවෙන්නෙ user ඇතුලත් කරපු web address එකේ යම් වරදක්‌ ඇති බව හො එම web address එක තවම Internet එකෙ ස්‌තාපනය කොට නැති බවයි.

401 Unauthorized



මෙමගින් කියවෙන්නෙ එම web අඩවියට ඇතුලත් වීම සඳහා අවසර නොමෙති බවයි. එම web එක තුල register වීමෙන් පසු user name,password යොදා ගෙන ඇතුලත් විය හැක.

403 Forbidden

 
මෙමගින් කියවෙන්නෙ එම web අඩවියට ඇතුලත් වීම සඳහා අවසර නොමෙති බවයි.

404 Page not found



මෙමගින් කියවෙන්නෙ එම web site එකට සම්බන්ද කිරීමෙදි යම් කිසි technical problem එකක්‌ පැන නගින බවයි.එම අවස්‌තාවෙදී web එක නැවත refresh කිරීමෙන් මෙම දෝසය බොහො විට මග හරවා ගත හැක.

408 Request time out


මෙමගින් කියවෙන්නෙ user අතින් සිදුවන යම් ප්‍රමාද දොසය කි. සමහර web site වලට ඇතුලත් වීමෙදි යම් කාල පරාසයක්‌ තුල ඇතුලත් විය යුතු වෙ .මෙවිට කලයුතේ නැවත් වරක්‌ refresh කර ක්‍ෂනිකව click කර ඇතුලත් වීමයි

500 Server error


මෙමගින් කියවෙන්නෙ Internet servers වල යම් දෝශ ඇති බවයි.මෙය සඳහා කල හැක්‌කෙ ටික වෙලාවක්‌ Internet එකෙන් ඉවත් වී නැවත පැමිනීමයි.

502 Server overload


මෙමගින් කියවෙන්නෙ Internet servers වල කාර්යබහුලතාවය වැඩ් බව යි. users ලා ගොඩ දෙනෙක්‌ එම server එක use කිරිම නිසා මෙය හටගනී.පසුව සම්බන්ද වීමෙන් මෙම error එක මග හරවා ගත හැක.


503 Service unavailable


මෙමගින් කියවෙන්නෙ ISP (Internet Service Provider) ගෙ connection එකේ ක්‍රියාවිරහිතවිම� �්‌ ඇති බවයි.