Tuesday, October 15, 2013

Ubuntu 13.04 වලට Google Chrome Install කරන හැටි






මුලින්ම Google Chrome Install කරන්න කලින් අපි හොයාගන්න ඕනෙ අපි Install කරගෙන ඉන්න Ubuntu Operating System එකේ වර්ගය මොකක්ද කියලා 32-Bit ද නැත්නම් 64-Bit ද කියලා.ඒක දැන ගන්න නම් System Settings> Details ගිහින් බලාගන්න පුළුවන් මෙන්න මෙහෙම.













 දැන් පහලින් මම දීලා තියෙන Packages 2න් ඔයාලට ගැලපෙන Package එක Download කරගන්න.ලැබෙන File එක Double Click කරන්න.දැන් නිකන්ම ඒක Ubuntu Software Center එක මගින් Install වේවි.

32-Bit Package 64-Bit Package


දැන් පහලින් දීලා තියෙන Link එක ඔස්සේ ගිහින් ඔයාලගෙ Ubuntu එකට හරියන Google Chrome එක Download කරගන්න.ඊට පස්සේ ලැබෙන File එක Double Click කලාම නිකන්ම Ubuntu Software Center එක මගින් Install වේවි.


Download Google Chrome