- මුලින්ම මෘදුකාංගය install කරාට පස්සෙ open වෙන window එකේ පහල මෙහෙම button set එකක් තියෙනවා.
- Reset Pattern - Lock එකේ රටාව මුල් තත්වයට හරවයි. (Z අකුරක හැඩය)
- Backup Pattern - ඔබ ඇතුළත් කළ Lock රටාව Image එකක් ආකාරයට save කිරීමට හැකිය.
- Points - මේකෙන් Lock එකේ Buttons ගණන තේරීමට හැකිය. (3x3, 4x4 හෝ 5x5)
General Tab එකට ගියාම ඉහත පරිදි settings වෙනස් කර ගන්න පුළුවන්.
- Auto Lock at Windows Startup : On කරන්න.
- අනෙකුත් Settings ඔබ කැමති ආකාරයට සකසා ගන්න.
- Alert Text කියන තැනට Lock වීමේදී පෙන්වීමට අවශ්‍ය පණිවුඩයක් ඇතුළත් කරන්න.
Download