Tuesday, October 8, 2013

PDF file Unlock කරමු.

PDF file සමහර ඒව නැවත Edit කරන්න නොහැකි වන විදියට Password වලින් ආරක්ෂා කරනවනෙ. ඒ වගේම තවත් සමහරක Content එක වෙනත් තැනකට Copy-Paste කරන්නවත් බැරි වෙන්න Lock කරනවා. අන්න එහෙම Password මඟින් හෝ වෙනත් ආරක්ෂක ක්‍රමයක් භාවිතා කරල තියෙන PDF file නැවත Editable තත්වයට පත් කරල MS Word හෝ වෙනත් Word Processing මෘදුකාන්ගයකින්  අපිට අවශ්‍ය ලෙස වෙනස් කරගන්න මෙ මෘදුකාන්ගයෙන් අපිට පුලුවන්


Download
  • Download කරගනිපු Folder එකේ Setup.exe file එක සාමාන්‍ය විදියට Install කරගන්න.
  • ඊට පස්සෙ Desktop එකේ හැදුන Shortcut එක මත Right Click කරල Properties වෙත යන්න.
  • Open File Location මත Click කරන්න.
  • Download කරගනිපු Folder එකේ Crack කියල Folder එකක් ඇති. ඒක ඇතුලෙ තියෙන PDFUnlocker.exe කියන File එක එතනට Copy Paste කරගන්න.
  • Replace කරන්න අවසර ඉල්ලුවොත් OK කරන්න