Wednesday, October 9, 2013

සේෆ්ට් ෆොටො ෆිල්ටරයක් දෙන "සීක්‍රට්ලි"

සේෆ්ට් ෆොටො ෆිල්ටරයක් දෙන "සීක්‍රට්ලි"
 

…අයිෆෝනයකින්  ලබගත් ජායරූප, ෆේස්බුක් ඇතුලු වෙනත් සෝෂල් නෙට්වර්කින් සයිට් අතර ෂෙයාර් කරන විටදි යෙදිය හැකි ෆිල්ටරයක් මෙම වෙබ් සේවයෙන් ලබදෙන ඇප් එක සමග ලැබේ. මෙම ෆිල්ටරය යෙදූ විට ජයරූපය සම්පූර්නයෙන් අපැහැදිලි වේ. එහෙත් තමා විසින් නම් කරන අයට පමනක් එය හොදින් දිස් වේ.
(secret)