Tuesday, October 8, 2013

Firefox එකෙ save කරපු password ටික backup කරමුද?

ඇත්තටම සමහර අයට තමන්ගෙ password මතක හිටින්නෙත් නෑ.. කොහෙවත් සටහන් කරගන්නෙත් නෑ browser එකෙන් auto password field fill කරන නිසා.. ඒත් යම් හේතුවක් නිසා පරිගණකය format කරන්න උනොත් හෝ ක්‍රියා විරහිත උනොත් ?? ඒකට විසඳුමක් විදියට තමන්ගෙ ඔක්කොම password හා username backup එකක් තියා ගන්න එක හොඳයි. මේ කුඩා මෘදුකාංගයෙන් ඒක පහසුවෙන්ම කරගන්න පුළුවන්.

Download



  • Firefox >> Options >> Security >> Use a Master Password කියන තැන Tic කරන්න..
Master Password එකක් දාල නම් ඒක Remove නොකර මේකෙන් password ලබා ගන්න බැහැ..