Wednesday, October 9, 2013

ට්වීට් සර්ච් කල හැකි "ටොප්සි"

TOPSY
ට්වීට් සර්ච් කල හැකි "ටොප්සි"





…මෙය ට්වීට් සේවයකි. 2006 සිට ට්විට‍්ර හරහා හුවමරු කල සියලුම ට්වීට් අතරින් තමන්ට අවශ්‍ය එකක් වෙතොත් එය සොයාගන්නට ටොප්සි සේවය  උදවු කරයි.
(Topsy)